පියාණෙනි | සිළුමිණ

පියාණෙනි

අහස තරමට අනන්තයි 
පොළොව තරමට දැවැන්තයි 
මුහුද තරමට සුන්දරයි 
ජීවිතයෙ අරුතම ඔබයි

මගේ හද සුසුමත් ඔබයි 
දිවිපුරා සෙවණම ඔබයි 
පියා‍ණෙනි ඔබ අනන්තයි 
මගේ ජීවය ඔබ තමයි

ඩබ්ලිව්.එම්. අංජලි සත්සරණි 
9 ශ්‍රේණිය ‘ඒ ’, 
ආඬිඅම්බලම මහා විද්‍යාලය 
ආඬිඅම්බලම

 

Comments