ගස්වැල් අපේ මිතුරෝ | සිළුමිණ

ගස්වැල් අපේ මිතුරෝ

ගස් වැල් අපට සෙවණ ලබා දෙයි. ගස්වැල් නිසා පරිසරය අලංකාර වේ. අපට ගස්වැල් වලින් ආහාර පාන ලබා ගත හැක. අප ගස්වැල් ආරක්ෂා කළ යුතුය.

එවිට ගස්වැල් ද අපව ආරක්ෂා කරයි. පරිසරය ලස්සන වීම සඳහා අපි තව තවත් ගස්වැල් සිටුවමු. අපට ගස් වැල්වලින් ඖෂධ ලබාගත හැකිය. අප ගස් වැල් කැපුවොත් පරිසරය විනාශ වේ.

පී.එම්. සනුජය කල්හාන් 
4 ශ්‍රේණිය, 
වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලය, 
බළන්ගොඩ

Comments