
ප්‍රමාද වී ගෙදර ගොස්
පාසල් වැඩ නොකළ දිනේ
ඔබ මා හට ගැසූ පහර
ඔබ මා හට බැනපු වදන්
මා හට අද සිහි වන විට
කඳුළු ගලනවා දෙනෙතින්
එදින එසේ කළ හින්දා
මා හට අද නොව නින්දා
අද වන විට මා සිටිනා
තැනට එන්න මඟ හෙළි කළ
දඬුවම් සිහි කරමි බැතින්
ඩබ්.ඩී. කවිෂා ප්‍රියංවදා සිරිරංජන
9 ශ්‍රේණිය,
ඇස්වත්ත පණ්ඩුකාභය ම.වි.,
ඇස්වත්ත