කඳු හෙල් අතරින් ගලන ගඟයි
තාලෙට පැද්දෙන නිල් ගොයමයි
කෙත්වතු සරු කරනා ගොවියොයි
මගෙ රට බත බුලතින් සරු වෙයි
ඒ. ඒ. ආර්. එස් සම්මානි දිල්මි
9 ශ්‍රේණිය,
මහාමාත්‍ය විද්‍යාලය ,
අතුරුගිරිය
කඳු හෙල් අතරින් ගලන ගඟයි
තාලෙට පැද්දෙන නිල් ගොයමයි
කෙත්වතු සරු කරනා ගොවියොයි
මගෙ රට බත බුලතින් සරු වෙයි
ඒ. ඒ. ආර්. එස් සම්මානි දිල්මි
9 ශ්‍රේණිය,
මහාමාත්‍ය විද්‍යාලය ,
අතුරුගිරිය