අපේ මිදුල | Page 4 | සිළුමිණ

අපේ මිදුල

 

මගේ ගෙවත්ත හරි ලස්ස­නයි.
මගේ ගෙව­ත්තට හුඟක් කුරුල්ලෝ එති.
මගේ ගෙවත්තේ ගස් පිරී තිබේ.
මගේ ගෙවත්තේ අඹ ගෙඩි කන්න ලේන්නු පැමිණේ.
මගේ ගෙවත්තේ අඩි පාරක් ති‍ෙබ්.
මගේ ගෙවත්තේ පොකු­ණක් ද තිබේ.

කොවිද සෙනිය බණ්ඩාර
3 ශ්‍රේණිය ‘බී’,
ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල වි.,
කුරු­ණෑ­ගල

Comments