
නේක වර්ණවලින් පිරුණා වූ මල්වත්ත පියකරුය. එහි ඔබ මොබ සැරිසරන බිඟුන් නිසා මල් වත්තේ අලංකාර බව දෙගුණ තෙගුණ වේ. රතු රෝස මල් වලින් යුත් රෝස පඳුරු නෙතට රසඳුනකි. උයන කෙළවරේ ඇති දාස්පෙතියා මල් ගොමුව උයනේ සුන්දරත්වය විදහා පායි. මල් වත්තේ ඇති මල් හැම දෙනාගේ නෙත් වශී කරයි.
ආන්යා උදාතරී වික්‍රමසිංහ
5 ශ්‍රේණිය ‘ඒ’,
සුනේත්‍රා දේවී කනිටු විදුහල
පහළ ඉඹුල්ගොඩ