රෝස මල | සිළුමිණ

රෝස මල

සුදු පාටින් - රතු පාටින්
එක එක පාටින්
පිපුණ රෝස මල්
සුවඳ හමා එයි...
මිදු­ලට එන සම­න­ල­යන්
මල් මත රඟ දෙයි...
හරිම ලස්ස­නයි...

චනුල්යා වික්‍ර­ම­ාරච්චි
8 ශ්‍රේණිය,
විශාඛා බාලිකා විද්‍යා­ලය,
සපුගස්කන්ද

Comments