ගංගා | සිළුමිණ

ගංගා

 

ගලා ගලා යන ඇළ දොළ ගංගා
අහ­සින් වැටෙන වැහි බිඳු හංගා
සෙමෙන් ගලා­ගොස් මුහු­දට ගංගා
මහ මුහු­දක් වෙයි ජල බිඳු හංගා

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
7 ශ්‍රේණිය ‘සී’,
කේරි විදු­හල,
කොළඹ 08

Comments