හඳ අහසේ පායලා | සිළුමිණ

හඳ අහසේ පායලා

එදා පස­ළො­ස්වක පෝය දින­යකි. මම සවස් වන්නට පෙර ලොකු වට්ටි­යක් පිරෙ­න්නට මල් නෙළා ගතිමි. තෙල්, මල්, හඳු­න්කූරු ආදී සිය­ල්ලම සූදා­නම් කර ගතිමි. මමත්, අම්මාත්, අයි­යාත් පන්සල් යෑමට මිදු­ලට බැස්සෙමු.

අහසේ ලොකු සඳක් පායා තිබුණි. සඳ එළිය අපේ මිදු­ලද ආලෝ­ක­වත් කළේය. ගස්වල අතු අත­රින් හඳ එළිය ගලා අවේය. හඳ අප සම­ඟම පන්සල් ආවා මට මත­කය.

රන්දි මෙත්නුලි බාල­චන්ද්‍ර
3 ශ්‍රේණිය ‘ඩී’,
ශ්‍රී මේධං­කර මහා විදු­හල,
‍හොරණ.

 

Comments