බුලත් අත | Page 4 | සිළුමිණ

බුලත් අත

බුලත් අත අපේ සංස්කෘ­ති­යයි. සියලු දෙනා සම­ගිව තැබී­මට බුලත් මුල්වෙයි. පැරණි සිංහල ගෙදර පළ­මුව අලං­කාර වන්නේ ඉල­ත්ත­ට්ටු­වෙනි. එහි බුලත්, පුවක්, හුනු, දුම්කොළ යන හතර අඩු නැත. බුල­ත්විට සඳහා අරත්ත මල්, කරාබු නැටි, සාදික්කා, වසා­වාසි, එන­සාල්, ඉඟුරු පියලි, කොට්ට පොල්, වැල්මී, දුරු, කොත්ත­මල්ලි ආදි ඖෂධ වර්ග ද එකතු කර සැක­සෙන විට බුලත් විට සරු­ව­න්නේය. පිළිකා හට ගැනීම වැළැ­ක්වී­මට ඖෂධ එකතු කිරීම පැරැණි සිරි­තකි.

ඇඳ­ගල සෝභිත හිමි
1 ශ්‍රේණිය
ශ්‍රී ශාන්ති දේව මූලික පිරි­වෙන,
වැලි­ප­ත­යාය,
බළන්­ගොඩ.

Comments