සුබ උපන් දිනයක් අම්මේ | සිළුමිණ

සුබ උපන් දිනයක් අම්මේ

දරු­වන්ගේ සැප පතා
දුක් විඳි ඇය ඉතා
ආද­රය නිති පතා
පුදමි අම්මට පුතා

දුක් කඳුළු වියැ­කේවා
නිදුක් නිරෝගි වේවා
සතුට සැන­සුම ලැබේවා
සුබ උප­න්දි­යක් ම වේවා

මොවිදු ලෝචන විතා­නාච්චි
11 ශ්‍රේණිය ‘ඒ’,
ක්‍රිස්තු­දේව පිරිමි විද්‍යා­ලය,
බද්දේ­ගම.

Comments