ළමා පර­පුර | සිළුමිණ

ළමා පර­පුර

ළම­යින් මල් මෙන් පිපෙනා
හෙට ලෝකෙට හරි අගනා
මිණි මුතු මෙන් රට වටිනා
රැක ගැනීම වෙයි අගනා

සෙනෙ­හස දී සුර­කිමූ
යහ­මඟ නිති පෙන්වමු
මත් රකු­ස­ගෙන් ගල­වමු
දරු­වන් නිති රැක ගමු

ඒ.පී. අසංගා තරුෂි
7 ශ්‍රේණිය ‘එෆ්’,
බිය­ගම මධ්‍ය මහා විද්‍යා­ලය,
බිය­ගම

Comments