
ලොවක තැනිය හැකි
සොඳුරු කතයි නුඹ
ලෙයත් කිරට හැරවූ
උතුම් ළඳයි නුඹ
අම්මා මුළු ලෝකයම
නුඹයි මට....
ඔබ හින්දයි
මා ලොවට උපන්නේ
ඔබේ සෙනෙහසින්
ජීවය ලද්දේ
ඔබේ සිනාවෙන්
සිත සුවපත් වේ
අම්මා....
ඩබ්ලිව්. ශමල් සඳරුවන්
9 ශ්‍රේණිය,
බෝලවලාන නිමල මරිය ම.වි.,
මීගමුව