නාය­කයා ඔහුයි | Page 4 | සිළුමිණ

නාය­කයා ඔහුයි

මැළි­කම් හැරදා
ගුණ­දම් පුරලා
සැම­හට එකසේ
කර­මින් සැල­කුම්
උත්සා­හෙන්
ධෛර්ය­යෙන්
බාධක හැරදා
ඉදි­රි­ය­ටම යන
ඔහුයි නාය­කයා

නුවන් දුමිදු රණ­සිංහ
13 ශ්‍රේණිය,
සාන්ත ජෝශප් පිරිමි විදු­හල,
නුගේ­ගොඩ

Comments