
මැළිකම් හැරදා
ගුණදම් පුරලා
සැමහට එකසේ
කරමින් සැලකුම්
උත්සාහෙන්
ධෛර්යයෙන්
බාධක හැරදා
ඉදිරියටම යන
ඔහුයි නායකයා
නුවන් දුමිදු රණසිංහ
13 ශ්‍රේණිය,
සාන්ත ජෝශප් පිරිමි විදුහල,
නුගේගොඩ
මැළිකම් හැරදා
ගුණදම් පුරලා
සැමහට එකසේ
කරමින් සැලකුම්
උත්සාහෙන්
ධෛර්යයෙන්
බාධක හැරදා
ඉදිරියටම යන
ඔහුයි නායකයා
නුවන් දුමිදු රණසිංහ
13 ශ්‍රේණිය,
සාන්ත ජෝශප් පිරිමි විදුහල,
නුගේගොඩ