
කුඩා කල සිට අපට උගන්වන්නට
වෙහෙසුණ ගුරු මවුනි දයාබර
සමුගෙන යන්නට අවසර අප හට
කිසිදා අමතක නොවේ ඔබේ වත
අම්මා තරමට ආදරයත් දී
යෙහෙළිය වී දුක සැපද බෙදාගත්
ගුරුවරියකවී දැනුම බෙදා දුන්
කිසිදා අමතක නොවේ ඔබේ වත
ඒ. එච්. බුද්ධිකා සංජීවනී
12 ශ්‍රේණිය ‘ඒ’,
හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය,
හැදුණුවැව.