
අපේ රටේ පළමු වැනි නිදහස් උලෙළ 1948 පෙබරවාරි 4 දා කොල්ලුපිටියේ පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති විහාරස්ථානයේදි ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නිදහස ලැබීමෙන් පසු අපේ රට ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික යන සියලු අංශවලින් දියුණු විය. අපේ රටේ ජීවත්වන සියලු ජාතීහු විවිධ ආගම් අදහමින් නිදහසේ ජීවත් වෙති.
විසුද්ධි විදර්ශනා
6 ශ්‍රේණිය,
කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය,
කිරිල්ලවල