අපේ පවුල | සිළුමිණ

අපේ පවුල

අපේ අම්මා වෛද්‍ය­ව­රි­යක්. අපේ අප්පච්චි රස පරී­ක්ෂ­ක­ව­ර­යෙක්. අක්කයි, මමයි, මල්ලියි ඉස්කෝලෙ යනවා. අක්කට වයස අවු­රුදු 9 යි. මට වයස අවු­රුදු 7 යි. මල්ලිට වයස අවු­රුදු 5 යි.

කෙසව අජෙය බණ්ඩාර
2 ශ්‍රේණිය A,
මලි­ය­දේව විද්‍යා­ලය, කුරු­ණෑ­ගල.

Comments