
පොතට පතට සිත දීමෙන්
ජයක් ලබයි ඉගෙනීමෙන්
පොතපත නිති කියවීමෙන්
දැනුම ලැබෙයි මහමෙර මෙන්
කියවීමයි මිනිසාගේ
සවිය බලය ඉගෙනීමේ
ඒ බව නිති සිතමින්නේ
නිරතුරු පොත් කියවන්නේ
ආර්.ඒ. අදීෂා සෙව්වන්දි
7 ශ්‍රේණිය එෆ්,
බියගම මධ්‍ය මහා විදුහල,
බියගම
පොතට පතට සිත දීමෙන්
ජයක් ලබයි ඉගෙනීමෙන්
පොතපත නිති කියවීමෙන්
දැනුම ලැබෙයි මහමෙර මෙන්
කියවීමයි මිනිසාගේ
සවිය බලය ඉගෙනීමේ
ඒ බව නිති සිතමින්නේ
නිරතුරු පොත් කියවන්නේ
ආර්.ඒ. අදීෂා සෙව්වන්දි
7 ශ්‍රේණිය එෆ්,
බියගම මධ්‍ය මහා විදුහල,
බියගම