‘සේනා’ ගොයමටත් එන ලකුණු | සිළුමිණ

‘සේනා’ ගොයමටත් එන ලකුණු

සේනා දළඹුවා දැන් රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත්, විශේෂයෙන් සේනා දළඹුවා වී වගාවට ආක්‍රමණය වීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.

ඩබ්ලිව්. වීරකෝන් මහතා ප්‍රකාශ කරයි. මේ අතර සේනා දළඹුවා රට පුරා පැතිරීම පිළිබඳ අධීක්ෂණය කිරීමට ලබන 16 සිට 31 තෙක් කාලයේ රට පුරා ග්‍රාම නිලධාරි වසම් 14000ක බඩඉරිඟු, වී හා උක් වගා සියල්ල පරීක්ෂණයට ලක් කිරීමට රටේ සියලු ගම්මාන කරා ජ්‍යෙෂ්ඨ කෘෂි විද්‍යාඥයන් යොමු කරන බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසයි‍.

 

 

Comments