ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළි පත් වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ඔහු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ධුරයද දරනු ඇත. පසුගිය 23 වෙනිදා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කෙළේය.
1953 මාර්තු 15 වැනි දින මාලඹේදී උපත ලැබූ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්...