මොනරා | සිළුමිණ

මොනරා

මම ඉතා­ මන­හර පක්ෂි­යෙක් වෙමි. මට ඉතා අලං­කර පිල් කල­ඹක් ඇත. මම ධාන්‍ය වර්ග කෑමට රුචි­ක­ත්ව­යක් දක්වමි. එමෙන්ම මගේ නමින් පසිදු සන්දේශ කාව්‍ය­යක් ද ඇත. වන්නම් දහ­අ­ටක් අතු­රෙන් මයුරා වන්නම යනු­වෙන් අලං­කාර නැටු­මක් ද ඇත. කත­ර­ගම දෙවි­ඳුගේ රථය මා බව ඇතැම් අය විශ්වාස කරති. මගේ පිල් කලඹ ඕනෑම කෙනකු ආක­ර්ෂ­ණය කරයි.

ආන්යා උදා­තරි වික්‍ර­ම­සිංහ
5 ශ්‍රේණිය,
සුනේත්‍රා දේවි කනිටු විදු­හල,
පහළ ඉඹු­ල්ගොඩ.

Comments