මගේ මිතු­රි­යගේ උපන් දිනය | සිළුමිණ

මගේ මිතු­රි­යගේ උපන් දිනය

පසු­ගිය ඉරිදා සවස මගේ මිතු­රි­යගේ උපන් දින උත්ස­වය ඇයගේ නි‍ෙවසේ පැවැ­ත්විණි. එම උත්ස­වය සඳහා මට සහ තවත් මිතුරු මිතු­රි­යන් බොහෝ දෙනෙ­කුට ආරා­ධනා කර තිබිණි. මම සහ මගේ මිතුරු මිතු­රි­යන් තෑගි බෝග රැගෙන ඇයගේ නි‍ෙව­සට ගියෙමු. ඇයගේ මව විසින් සකස් කර තිබූ ඉතා රස­වත් ආහාර අපි සියලු දෙනා ඉතා සතු­ටින් අනු­භව කළෙමු. ඉන්ප­සුව බොහෝ වේලා­වක් ගී ගය­මින් නට­මින් විනෝද වුණෙමු. රාත්‍රී කාලය උදා වූ බැවින් අපි ඇයට සුබ­පතා නිවෙස් බලා පිටත් වුණෙමු.

ඒ.එම්. සයුරි ආශිං­සනා අර­ම්පත්
3 ශ්‍රේණිය මිණි­මුතු,
ජනා­ධි­පති බාලිකා විද්‍යා­ලය,
සාර­ගම, කුරු­ණෑ­ගල.

Comments