
මී මැස්සා කෘමි සතෙකි. මී මැස්සා පරාගණයට උදවු කරයි. ඌ අපට එකමුතුකම කියා දෙයි. මී මැස්සාගේ ආහාරය වන්නේ මල් පැණිය. මී මැස්සන්ගේ නායකයා මී මැසි රැජනය. මී පැණි ඉතා වටිනා ඖෂධයකි.
බී. යෙහෙන්සා නේවින්දි
5 ශ්‍රේණිය ‘බී‘,
ශ්‍රී සාරාලංකාර ප්‍රාථමික විදුහල,
කිඳෙල්පිටිය.