
වනාන්තරේ සිටින සුන්දර සත්ත්වයකු වන මුවා කාගේත් සිත් ගන්නා සත්ත්වයෙකි. ඌට විශාල අංතට්ටුවක් ඇත. ඇඟ පුරා විශේෂ වූ තිත් පිහිටීම ඌට අලංකාරයකි. මුවාගේ ගැහැනු සතාට අං තට්ටුවක් නැත. මුවාට මෙන්ම මුවදෙනට වේගයෙන් දිවිය හැකි වේ. නිතරම හෝදිසියෙන් සිටින සත්ත්වයෙකි. උගේ ආහාරය වනුයේ කොළ වර්ගය. මුවන් රංචු පිටින් ජීවත් වන සතුන්ය. එමෙන්ම වනයට සිරියාවක් දෙන අහිංසක සත්ත්ව විශේෂයකි.
ප්රියභාණි එරන්දති වීරතුංග
7 ශ්‍රේණිය,
ර / කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපත - බළන්ගොඩ.