ගසක් කතා කරයි | සිළුමිණ

ගසක් කතා කරයි

මා මිනි­සුන්ට විවිධ අයු­රින් ප්‍රයෝ­ජ­න­වත් වේ. මගෙන් මිනි­ස්සුන්ට ලැබෙන ප්‍රයෝ­ජන බොහෝය. ආහාර ලබා­දීම ද කැරේ. දැව, සෙවණ, ඖෂධ ලබා දෙයි. හොඳ මිනිස්සු මට ආද­රය දක්වති. වතුර පොහොර දමයි. නරක මිනිස්සු මා කපා දමති. මා ­කපා දැමූ­විට වැස්ස නැති වේ. පරි­ස­රය විනාශ වේ.

සනුමි සිතු­ලිමා රණ­සිංහ
3 ‘සී’ ශ්‍රේණිය,
රාජ­කීය විද්‍යා­ලය,
හොරණ.

Comments