නත්තල් සීයා | සිළුමිණ

නත්තල් සීයා

පුලුන් ගොඩක් මෙන් විහිදුණු රැවුල තිබෙනවා
රතු පැහැ ලස්සන ඇඳුමක් ඇඳගෙන යනවා
නත්තල් සීයගෙ කරත්තෙ අපට පෙනෙනවා
පුංචි පුංචි ළමයි සැමට තෑගි බෙදනවා

තෑගි පිරුණු නත්තල් ගස අපට පෙනෙනවා
නත්තල් ගවලෙන සාදා සතුට ලබනවා
කැරොල් ගීත හඬ අපගේ කන් පිනවනවා
නත්තල් අසිරිය සැම දන මන පිනවනවා

කේ.එම්. මෙත්මිණි පියුමී කුමා­ර­සිංහ
6 ශ්‍රේණිය ‘ඊ’,
මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය,
කුරු­ණෑ­ගල.

Comments