
සඳරැස් ජනේලයෙන් ඇවිත් මුළු කාමරයම එළිය කරයි. මා අහස දෙස බලා සිටින විට තරුමට සිනාසෙයි. මුළු අහසම තරු රටාවලින් අලංකාර වී ඇත. වලාකුළු සඳ එළියෙන් නැහැ වී ඇත. උදෑසන පිපෙන මල් පොකුරු මෙන් තරු දිස් වෙයි.
අහසේ වවුලන් පියාඹන ආකාරය මම දුටිමි. ආකාසේ ඇති තරු කැට මුතු කැට ලෙස බබළයි. මා දුටු රෑ අහස ඉතාම් චමත්කාරය.
ආන්‍යා උදාතරි වික්‍රමසිංහ
4 ශ්‍රේණිය
සුනේත්රාදේවී කනිටු විදුහල
පහළ ඉඹුල්ගොඩ
ඉඹුල්ගොඩ