අකුරැටියෙන් හිත්තටියට | Page 10 | සිළුමිණ

අකුරැටියෙන් හිත්තටියට

සිංහල ගම් නම් අතුරින් සමහරක් සරල සංඥා නාම පද වෙයි. එවැනි නම් පද දෙකකට වෙන් කොට ලිවිය නොහැකි ය. ඒ අතුරින් අකුරු පහකින් සැදුණු සරල නම් සමහරක් අකාරාදි පිළිවෙළින් පහත දැක්වේ.

අකුරැටිය අකුරැස්ස

අතුරෙලිය අත්තිඩිය

අරත්තන අරන්දර

ඇම්බැක්කෙ ඇඹරළුව

උඩත්තව උළුවිටිකේ

කටුනේරිය කරවනැල්ල

කලටුවාව කලෝටුවාව

කවුඩුල්ල කුණ්ඩසාලෙ

කුමුද්දන කුඹුක්කන

කොරහැත්ත කොළොන්නාව

ගන්නොරුව ගල්කිස්ස

ගොකරැල්ල තෙල්ලඹුරේ

නාත්තණ්ඩිය නිට්ටඹුව

නිවන්දම පත්බේරිය

පුත්තලම පුරිජ්ජල

පුස්සැල්ල බදුරලිය

බොරලැස්ස මන්නාරම

මහයියාව මාරස්සන

මාවනැල්ල මින්නේරිය

මිල්ලනිය මොට්ටුන්න

රද්දොළුව රඹුක්කන

වට්ටාරම වැලිවේරිය

වැල්ලවාය වෙල්ලස්ස

සස්සේරුව

හන්දෙස්ස හිත්තටිය

Comments