
• උපත - 1930 ඔක්තෝබර් 12
• පාසල් අධ්‍යාපනය - රණසිංහ බෞද්ධ පාසල, කොරස; රජයේ පාසල, විගොඩ; රජයේ ඉංග්‍රීසි පාසල, ගම්පහ; රාජකීය විද්‍යාලය, කොළඹ;
• විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය - 1950 ඔක්තෝබර් සිට 1954 ජූනි (කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයන්හි)
• ගුරු වෘත්තිය - ශාන්ත ජෝෂප් විද්‍යාලය, කොළඹ; ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට; ආනන්ද විද්‍යාලය, කොළඹ
• විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය - 1960 ජනවාරි සිට 1994 ජූනි
• විවාහය - 1960 මැයි 31
• ප්‍රථම ග්‍රන්ථය - විචාර විලාසය (1957 ජූනි)
• ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මානය - 1959දී ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී ‘අනුරාධපුර සංස්කෘතිය’ ග්‍රන්ථය සඳහා
කෘති නාමාවලිය:
• ශාස්ත්‍රීය - අනුරාධපුර සංස්කෘතිය
අනුරාධපුර සමාජය
විචාර විලාසය
සිංහල කතිකාවත් සහ භික්ෂු සමාජය
නවකතා නිර්මාණය හා අවබෝධය
සමාජීය සාහිත්‍ය අධ්‍යයනය
සාහිත්‍ය විචාර ප්‍රදීපිකාව
සාහිත්‍ය විචාර සංහිතා
Essays on Sri Lankan Literature and Culture
Communication modes in Sinhala Writting
ලේඛන සමීක්‍ෂා: නව ආලෝක ධාරා
• ශාස්ත්‍රීය පුස්තිකා -
සිංහල සාහිත්‍යයේ ඓතිහාසික ලේඛන පිළිබඳ විමර්ශනයක්
කෙටිකතා විමර්ශන සහ සිංහල කෙටිකතා
සිංහල ඉතිහාස ලේඛන
කතිකාවත් විමර්ශන
ලෝවාමහාපාය
දුටුගැමුණු රජතුමා
ශ්‍රී මහා බෝධි පුරාවෘත්තය
Lohaprasada
King Dutugemunu
Sri Maha Bodhi
Sinhala Kathikavath
• ශාස්ත්‍රීය සංස්කරණ -
පූජාවලිය 33-34 පරි.
පූජාවලිය
රාජාවලිය
තිසර සන්දේශය
අලකේශ්වර යුද්ධය
නිර්මාණ පසුබිම
ගම්පහ දිස්ත්‍රික්කය: සමාජ සංස්කෘතික සමීක්‍ෂා
• නවකතා/ කෙටිකතා -
පෑදි දියට බොර දිය
හෙයියම්මාරුව
කාටත් මා එපා වෙලා
ගොදුරු ලොබ
බව තිමිර
සදා මෙලෙස පුර දෙරණේ
අඳුරු දුර ලන රැස්
අත්ත බිඳෙයි පය බුරුලෙන්
නොයන් පුතුනි ගම හැරදා
• පරිවර්තන (ශාස්ත්‍රීය) -
ඇරිස්ටෝට්ල් කාව්‍ය ශාස්ත්‍රය
ඇරිස්ටෝට්ල් සහ භරත කලාව යනු කුමක්ද?
සම්ප්‍රදාය, නිර්මාණය සහ විචාරය
සාහිත්‍ය විචාර රචනා
Rajavaliya
• පරිවර්තන (නිර්මාණාත්මක) -
පිඹිත් නළා සුරා මතින්
හිතුවක්කාර ගුරුවරයා
පිළිකුල් වයස
ගෙන් නමැති මහල්ලා (ජපන් කෙටිකතා පරිවර්තන) Tread Softly
A Faithful Wife of a Politician
Thus the City was Built
In the Midst of Chaos
• ළමා -
උජාරු කුමාරි
කලාමැදිරි එළි
සුරතල් සිනා සීලා
වේලාව බලමු
• වෙනත් -
බාලේ පටන් කාලය ගෙවුණා මෙලෙසේ
මහාචාර්යවරයා, ලේඛකයා සහ දේශපාලකයා