
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගණිතය විද්‍යාව වසර 15ක අත්දැකීම් පාසල් කලාප සම්මන්ත්‍රණ මෙහෙයවන උපාධිධාරී ගුරුවරයෙකු නිවසට පැමිණේ. 9/10/11. 071-1625184.
144571
සුහද මාරු
ඉංග්‍රීසි ගුරු සුහද මාරු. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කලාපයට ගම්පහ සිට හෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් ගුරු සුහද මාරුවක් සොයමි.....! අමතන්න : 0713719052, 0713719079.
142088
ඉඳුම් හිටුම් තිබේ
නුවරඑළිය අංගසම්පූර්ණ සංචාරක බංගලාව, කාමර හතර 2018 ජනවාරි සිට වැදගත් අයට බෝඩින් සඳහා ලබාදේ. උනුවතුර, ටයිල් පාකින්. 071-4468027, 0759468027.
143588
මහරගම පිලියන්දල පාරේ නිවසක ලොකු කාමරයක් පිරිමි දෙදෙනෙක් සඳහා. කුලිය රු.7000/-යි. අත්තිකාරම මාසයක. 076-3407132.
143822