සාමාන්‍ය සේවා | Page 3 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ගණිතය විද්‍යාව වසර 15ක අත්දැකීම් පාසල් කලාප සම්මන්ත්‍රණ මෙහෙයවන උපාධිධාරී ගුරුවරයෙකු නිවසට පැමිණේ. 9/10/11. 071-1625184.
144571

සුහද මාරු

ඉංග්‍රීසි ගුරු සුහද මාරු. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කලාපයට ගම්පහ සිට හෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් ගුරු සුහද මාරුවක් සොයමි.....! අමතන්න : 0713719052,​ 0713719079.
142088

ඉඳුම් හිටුම් තිබේ

නුවරඑළිය අංගසම්පූර්ණ සංචාරක බංගලාව,​ කාමර හතර 2018 ජනවාරි සිට වැදගත් අයට බෝඩින් සඳහා ලබාදේ. උනුවතුර,​ ටයිල් පාකින්. 071-4468027,​ 0759468027.
143588

මහරගම පිලියන්දල පාරේ නිවසක ලොකු කාමරයක් පිරිමි දෙදෙනෙක් සඳහා. කුලිය රු.7000/-යි. අත්තිකාරම මාසයක. 076-3407132.
143822

Comments

පිටු