දන්සල් 6800ක් වටලති | Page 2 | සිළුමිණ

දන්සල් 6800ක් වටලති

 මෙවර වෙසක් සමය වෙනුවෙන් දන්සල් 6816ක් පරීක්ෂණයට ලක් කළ බවත් එයින් දන්සල් 107ක් ඉතා අසතුටුදායක බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙවර දන්සල් 5217ක් ලියාපදිංචි වූ බවත් ඉන් පහක් තහනම් කළ බවත් උපුල් රෝහණ මහතා පවසයි. මේ අතර මෙවර සියලු දන්සල්වලට පාවිච්චියට ගන්නා ජලය හා ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඒවා උයන පිහන අයගේ ශාරීරික තත්ත්වය ද පරීක්ෂා කළ බවත් ඔහු පැවසීය. 

Comments