පොලොන්නරුවේ සිට මඩකලපුව දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වහාම ඉවත් කරන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ට නියෝග කර තිබේ. අමාත්‍යවරයා මෙම නියෝගය කළේ ඉකුත් 31 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සංවර්ධන...