කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොට්ටල්බැද්ද ගම්මානයේ බොහෝ පිරිසක් කම්හල් කර්මාන්තයේ යෙදෙන අතර අමුද්‍රව්‍ය හිඟය කාලයක් තිස් හේතුවෙන් ඔවුහු දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
එන්. ඒ. නිමල් කරුණාරත්න පවසන්නේ
“කම්මල් කර්මාන්තයේ නියැලෙන අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න විදිහක් නැහැ. අපට වානේ නැති එක තමයි තියෙන ලොකුම ප්රශ්නය. ඊට අමතරව දුනුකොළ. ඉස්සර කර්මාන්ත සංවර්ධන මණ්ඩලය...