• ලලිත් චාමින්ද | සිළුමිණ

• ලලිත් චාමින්ද

කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ නේවා­සික ප්‍රති­කාර ලබන තම පියා බැලිම සඳහා පුතකු තම මව සමග රෝහ­ලට පැමි­ණි­යේය. මව සිය දැත්වල රන්මුදු මුදු කිහි­ප­යක් හා ගෙල රන් මාල­යක් පැළද සිටි­යාය. ජැන්ඩි­යට ඇද පැළද සිටි තරු­ණ­යකු රෝහලේ වාට්ටුව තුළ ඒ මේ අත ගමන් කර­මින් සිටි­යේය. මොහු ප්‍රිය­ම­නාප තරු­ණ­යකු වු අතර වාට්ටුවේ සිටි කොයි­ක­වු­රුත් මොහු වෛද්‍ය­ව­ර­යකු යැයි සිතු­වේය. කාන්තාව පැළද සිටි...
5 සැප්තැම්බර්, 2020
Subscribe to • ලලිත් චාමින්ද