ඉනෝකා සමරවික්‍රම | සිළුමිණ

 ඉනෝකා සමරවික්‍රම

කන්තෝරුවේ කුමන වැඩක් කරමින් සිටියද ඉදහිට මහ වැස්සක් කඩා හැළෙන විට අප ජනේලයෙන් එපිට බලන්නේ සිළුමිණ ජනේලයෙන් පෙනෙන දසුන් සොඳුරු නිසාමය. එක් පැත්තකින් පෙනෙන්නේ රීගල් සිනමා ශාලාව පිහිටි පෙදෙසයි. අනෙක් පසින් පෙනෙන්නේ දේශිය ආදායම් ගොඩනැගිල්ල හා මහජන බැංකු ගොඩනැගිල්ලයි. අනෙක් පසින් පෙනෙන්නේ ඩී.ආර් විජේවර්ධන මාවතේ පසෙකින් පෙනෙන්නේ අහස සිඹින්නට පොරකන නෙළුම් කුලුනයි. අහස වැහි බර වී...
25 අප්‍රේල්, 2020
Subscribe to  ඉනෝකා සමරවික්‍රම