මැයි 26 වැනි දිනට අරීසෙන් අහුබුදු සූරින්ගේ 11 වැනි ගුණ...
හඳපානේ ඉඳැ, හඳ පහන් විඳැ විඳැ හදේ සුද වෑහෙන තරමට මැ ලපේ මතු කොටැ කතා කරන පුහු-දුන් මිනිසුන් ගහන ලෝකයකැ මිනිසුන්ගේ ගුණ කෙන්ද පවා කන්ද කොටැ දකින්නා වූ සත් දනන් දැකීමත්, ඔවුන් ඇසුරට ලැබීමත් සම්පතෙකි.
යම් මිනිසකු යම් රටෙකැ උපදිනවාද, ඒ උපන් මොහොතේ පටන් තෙමෙහෙ තමාගේ පණ උහුලන හුස්මැ එමැ පරිසරයේ මැ අදින්නේ යැ. තමා කන දෙයටත් බොන දියටත් අන් හැම කටයුත්තකටත් එම...