බඩඉරිගු බද්ද අඩු වේ | සිළුමිණ

බඩඉරිගු බද්ද අඩු වේ

බඩඉරිගු සඳහා පනවා ඇති ආනයන බද්ද සංශෝධනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව බඩඉරිඟු කිලෝග්‍රෑම් 1ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබේ. බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණය.

Comments