පොදු ජන පෙරමුණ උතුරු කොළඹ සමුළුව 20 දා | සිළුමිණ

පොදු ජන පෙරමුණ උතුරු කොළඹ සමුළුව 20 දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු කොළඹ කොට්ඨාසයේ පොදුජන පෙරමුණ සම්මේලන වාරය උතුරු කොළඹ ප්‍රදේශයේ හිටපු නාගරික මන්ත්‍රී චාමර උදයජිත්ගේ ප්‍රධානත්වයෙන් 20දා පෙරවරු 10.00 තොටළඟ මාදම්පිටිය පාරේ නාගරික උත්සව ශාලාවේදී පැවැත්වේ.

(මැද කොළඹ - සමූහ ආරියරත්න ගනේගොඩ)

Comments