![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/17/%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%20%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2002.jpg?itok=omK21luX)
ගල්කිස්ස විද්‍යා විද්‍යාලය- 34 කොළඹ බාලදක්ෂ සමූහයට අලුතින් එක් වූ සිඟිති හා පෝතක රැළට සාමාජික පදක්කම් පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ සහ නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.
එයට සමගාමීව පෝතක බාලදක්ෂ රැළේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට ලෝකඩ තරුව පිරිනැමීමද සිදු විය.