ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තර වෙයි | සිළුමිණ

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තර වෙයි

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වූ අවස්ථාවයි මේ. නවදිල්ලි නුවරදී සිදු වූ මෙම සාකච්ඡා ඉතාම සාර්ථක සහ ඵලදායි අන්දමින් පැවැත්විණි.

Comments