පිහිටවන්න | සිළුමිණ

පිහිටවන්න

ඒත්තුකාල, ආලංකුඩා ජින්නාපුරම් හි පදිචි මොහොමඩ් ගෆූර් ගේ දෙවන දරුවා වන මොහොමඩ් රිෆ්නාස් ලියුකේමියා රෝගයෙන් පෙළන හෙයින් ඒ සඳහා කළ යුතු ප්‍රතිකාර සඳහා මහජන ආධාර පතයි. ඔහුගේ භාර්යාවද මියගොස් ඇති අතර වැඩිමල් දියණියද ලියුකේමියා රෝගයෙන්ම මියගොස් තිබේ. දැඩි ආර්ථික අපහසුතාවෙන් පෙළෙන ඔහු දරුවා වෙනුවෙන් මහජන ආධාර පතන අතර ආධාර ඔහුගේ නමින් නොරොච්චෝල ලංකා බැංකුවේ ඇති ගිනුම් අංක 71449879ට බැර කළ හැකිය. වැඩි විස්තර දුරකථන අංකය 0711195217න් විමසිය හැකිය

Comments