කොත්තු ෆ්‍රයිඩ් රයිස් මිළ ගණන් අඩු කෙරේ | සිළුමිණ

කොත්තු ෆ්‍රයිඩ් රයිස් මිළ ගණන් අඩු කෙරේ

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද (05) සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
 
ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
 

Comments