නව අරහාදී පහන් පූජාව 7දා | සිළුමිණ

නව අරහාදී පහන් පූජාව 7දා

වෙසක් පොහොය නිමිත්තෙන් පයාගල, පඹේ සහන සුබ සාධක සමිතිය පවත්වනු ලබන ආශිර්වාදාත්මක නව අරහාදී පහන් පූජාව මැයි මස 7 වැනිදා පස්වරු 4 ට කාව්‍ය විශාරද, ශ්‍රී විජයාරාමාධිපති ඕපනායක රතනසාර හිමියන්ගේ වැඩමවීමෙන් සදහම් සෙවණ සම්බුදු මැදුර අබියසදි පැවැත්වේ. පිංකම අවසානයේ එළවළු සුප් දන්සලක්ද පැවැත්වෙයි.

Comments