දියතලාව 47 වන කණ්ඩායමේ රිදී ජුබිලිය | සිළුමිණ

දියතලාව 47 වන කණ්ඩායමේ රිදී ජුබිලිය

දියතලාව යුද හමුදා ආධුනික පුහුණු පාඨමාලා මධ්‍යස්ථානයේ 47 වෙනි ආධුනික පුහුණු පාඨමාලාවේ යුද හමුදා සාමාජිකයන් යුද හමුදාවට එක් වී වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි රන්ජුබිලිය සැමරීම පිණිස

සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමට කමිටු සාමාජිකයන් කටයුතු කරමින් සිටින අතර සාමාජිකයන්ගේ තොරතුරු 0773929347 හෝ 0718031039 අංකයන්ට ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. 47 වෙනි පාඨමාලාවේ කමිටු සාමාජිකයන් මෙසේ සේයාරුවකට මුහුණ දෙන ලදී.

Comments