ඩී. ආර්. විජයවර්ධන සැමරුම 22 හා 23 දෙදින | සිළුමිණ

ඩී. ආර්. විජයවර්ධන සැමරුම 22 හා 23 දෙදින

ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ 137 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පෙබරවාරි 22 වැනි බදාදා පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින එනම් පෙබරවාරි 23 වැනිදා දහවල් සංඝගත දක්ෂිණාවක් ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. ඩී. ආර්. විජයවර්ධනයන්ගෙන් රටට දැයට සිදු වූ සේවාව ගැන විශේෂාංග ලිපි පෙළක් අද සිළුමිණ පුවත්පතේ 25,26 සහ 27 පිටුවල පළ වේ.

Comments