
ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස්ගේ නවතම නිර්මාණ කෘතිය වන නිර්මලී දැන් නිකුත් තිබේ. මෙය කතුවරයාගේ සිව්වැනි නවකතාවයි. කතුවරයා එය නම් කර ඇත්තේ ගිංගඟ අසබඩ පිපුණ කුසුම නමින්ය.
දශක 4 කාලයක සිට පුවත්පත් කලාවේ නිරත වන සුගතපාල මෙන්ඩිස් මේ වන විට නව කතා 4ක්, කෙටි කතා 03ක්, ගවේශනාත්මක කතා 03ක් සම්පාදනය කර ඇත. නිර්මලී ගොඩගේ ප්‍රකාශනයකි.