ඉන්දීය ව්‍යවසායකයෝ අගමැති හමුවෙති | සිළුමිණ

ඉන්දීය ව්‍යවසායකයෝ අගමැති හමුවෙති

ශ්‍රී ලංකාවේ ආගමික හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ව්‍යවසායකයන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී අගමැති දිනේෂ් ගුණවර්ධනයන් හමු වූ අවස්ථාව. එහිදී රාවණාඑළිය, නුවරඑළිය සහ සීතාඑළිය ඇතුළු රාමායණයේ දැක්වෙන ස්ථාන නැරබීමට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සහ වන්දනාකරුවන්ට පහසුකම් සංවර්ධනය කරමින් ආයෝජනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයෝ කැමැත්ත පළ කළහ.

Comments