
ලංකාවේ පළමුවන කාන්තා විදුලි අධිකාරි, පළමුවන කාන්තා නඩත්තු ඉංජිනේරු චිත්‍රා බොතේජු සහතික පත්‍රයක් ප්‍රධානය කරමින්.
17 වන වරටත් BMICH හිදී, IIESL ආයතනය මඟින් පවත්වන ලද දැවැන්ත කර්මාන්ත හා වෙළද ප්‍රදර්ශනයට සහභාගී වූ නව නිපැයුම්කරුවන් වන NDT, HND, TTI (කටුනායක) යන අධ්‍යාපන ආයතන වල සිසු සිසුවියන් හට ත්‍යාග මුදල් සහ සහතිකපත් ප්රදානය කරන ලද අවස්ථාව.